Welcome to MyBunny.TV - Your Gateway to Unlimited Entertainment!
Enjoy 6,000+ Premium HD Channels, thousands of movies & series, and experience lightning-fast instant activation.
Reliable, stable, and built for the ultimate streaming experience - no hassles, just entertainment!
MyBunny.TV – Cheaper Than Cable • Up to
35% Off Yearly Plans • All
NFL, ESPN, PPV Events Included 🐰
Join the fastest growing IPTV community today and discover why everyone is switching to MyBunny.TV!
Start Watching Now
Genius Sinhala Translations (සිංහල පරිවර්තන)
キタニタツヤ (Tatsuya Kitani) - 青のすみか (Where Our Blue Is) (සිංහල පරිවර්තන)
[පදය 1]
සදහටම පවතින පෙනෙන බව නිල්
මගේ නිල් ඇස් හයේ ඉදිරිපස අවහිර කිරීමට කිසිවක් නෑ
සිකාඩාස්ගේ වැස්ස ඇස්ෆල්ට් පිළිබිඹු කරමින්
මට ඔයාගේ නිශ්ශබ්දතාවය ඇහෙන්නෑ (ඔයාව ඇහෙන්නෑ)
[ප්‍රී-කෝරස්]
දවස් ටික ටික යනවා
ඔබේ සුවඳ මගේ සුවඳට දැන් වෙනස් වඩා
අමතක වූ සදාකාලික පතුලේ
[කෝරස්]
නිල් තවමත් මෙහි ජීවත් වේ
නිල් තවමත් පැහැදිලි වේ
කිසි යාඥාවක් හෝ වචනයක් දැන්
මා වෙත මුදවාගන්නට නොහැකිය
නිහඬ අනුරාගයක් වගේ
ගිම්හානයේ වර්ණය ගලා යයි මගේ කම්මුල් දිගේ
ඔයාට ශාප කරන වචන මගේ උගුරේ සිරවී වේ
[පෝස්ට්-කෝරස්]
"අපි ආයෙත් හමුවෙමු"
සද්දයක් නැති ශබ්දයක්
[පදය 2]
සවස් වරුවේ, රන් තෙත් සුළඟ හමන විට
තාමත් මේ ලෝකෙට නොදන්න කාලේ අපි ගැන දුක්බර පින්තූරයක්
අපි හැම දෙයක්ම බෙදාගන්න තිබුණා, ඒත්
ඒ දින ඉඳන්, ටික ටික
මං ඔයාට වඩා වෙනස් වීමේ ශාප තිබේ
[බ්‍රිජ්]
(ලා-ලා-ලා-ලා, ලා-ලා-ලා-ලා
ලා-ලා-ලා-ලා, ලා-ලා-ලා-ලා)
ඔබේ හිනහව යට ඇති දුක් (ඇති දුක්)
මං නොසලකා හැර ඇති හැම දේ (හැම දේ)
(ලා-ලා-ලා-ලා, ලා-ලා-ලා-ලා)
පිපෙන සහ විසිරී යන ඔබට
සයොනාරා
[කෝරස්]
නිල් තවමත් මෙහි ජීවත් වේ
නිල් තවමත් පැහැදිලි වේ
කිසි යාඥාවක් හෝ වචනයක් දැන්
මා වෙත මුදවාගන්නට නොහැකිය
නිහඬ අනුරාගයක් වගේ
ගිම්හානයේ වර්ණය ගලා යයි මගේ කම්මුල් දිගේ
ඔයාට ශාප කරන වචන මගේ උගුරේ සිරවී වේ
[පෝස්ට්-කෝරස්]
"අපි ආයෙත් හමුවෙමු"
සද්දයක් නැති ශබ්දයක්
[අවුට්‍රෝ]
අනන්ත මන්දාකිණියේ තරු-වැලි කැට මගේ
ඇඟිලි වලින් ලිස්සා යයි