Welcome to MyBunny.TV - Your Gateway to Unlimited Entertainment!

Enjoy 6,000+ Premium HD Channels, thousands of movies & series, and experience lightning-fast instant activation.
Reliable, stable, and built for the ultimate streaming experience - no hassles, just entertainment!

MyBunny.TV – Cheaper Than Cable • Up to 35% Off Yearly Plans • All NFL, ESPN, PPV Events Included 🐰

Join the fastest growing IPTV community today and discover why everyone is switching to MyBunny.TV!

Start Watching Now
Genius Sinhala Translations (සිංහල පරිවර්තන)
FIFTY FIFTY (피프티피프티) - Cupid (Twin Version) (සිංහල පරිවර්තන)
[ඉන්ට්‍රෝ: Aran]
ලා, ලා, ලා, ලා-ලා-ලා
ලා, ලා-ලා-ලා, ලා, ලා-ලා-ලා

[පදය 1: Aran, All]
ජීවිත පුරාම නෝ රොමැන්ස්
මට විතරයි චාන්ස් එකක් නෑ
මේක සයින් එකක් මං හිතන්නේ
(ඕ වයි, ඕ වයි, ඕ වයි, ඕ වයි?)

[ප්‍රී-කෝරස්: Sio, All]
මම දැන් ලෝන්ලි (ලෝන්ලි)
මං කැමති කෙනා මාව අල්ලා ගන්න (ගන්න)
දැන් මම අඬනවා
'ටෲ ලව්' ඇත්තද? (සේ වට් යූ වෝන්ට්, බට් අයි වෝන්ට් ඉට් මෝර්)
මට ඒක ඕනේ, නේ, නේ

[කෝරස්: All]
මම විශ්වාස කළා කූපිඩ්
දැන් මම වෙලා 'වෙරි ස්ටුපිඩ්'
ඔව්, 'කාමදේව' මහා බොරුකාරයෙක්
කූපිඩ් මෝඩයෙක්

[පදය 2: Aran]
ඔහුගේ ඊතල මං හොයයි
එයා මැරිලා මම හිතයි
ඉවසීමෙන් මං ඉන්නේ (නේ)
නොවැම්බර් ඉඳන් මම ගණන්
'ආදර' එච්චර හොඳ ද?
[ප්‍රී-කෝරස්: Sio, All]
දැන් මම ලෝන්ලි (ලෝන්ලි)
මං කැමති කෙනා මාව අල්ලා ගන්න (ගන්න)
දැන් මම අඬනවා
'ටෲ ලව්' ඇත්තද? (සේ වට් යූ වෝන්ට්, බට් අයි වෝන්ට් ඉට් මෝර්)
මට ඒක ඕනේ, නේ, නේ

[කෝරස්: All]
මම විශ්වාස කළා කූපිඩ්
දැන් මම වෙලා 'වෙරි ස්ටුපිඩ්'
ඔව්, 'කාමදේව' මහා බොරුකාරයෙක්
කූපිඩ් මෝඩයෙක්

[පෝස්ට්-කෝරස්: All]
(කූපිඩ් මෝඩයෙක්)

[බ්‍රිජ්: Aran, Sio]
මේ දැරිය සොයයි
ආදරණිය මිනිහෙක්
මෝඩයෙක්
'ආදරමෝඩයෙක්' මමයි

[කෝරස්: All, Aran, Sio]
මම විශ්වාස කළා කූපිඩ්
දැන් මම වෙලා 'වෙරි ස්ටුපිඩ්'
ඔව්, 'කාමදේව' මහා බොරුකාරයෙක්
කූපිඩ් මෝඩයෙක්
මම විශ්වාස කළා කූපිඩ් (මේ දැරිය සොයයි)
දැන් මම වෙලා 'වෙරි ස්ටුපිඩ්' (ආදරණිය මිනිහෙක්)
ඔව්, 'කාමදේව' මහා බොරුකාරයෙක් (මෝඩයෙක්)
කූපිඩ් මෝඩයෙක් ('ආදරමෝඩයෙක්' මම)