Welcome to MyBunny.TV - Your Gateway to Unlimited Entertainment!
Enjoy 6,000+ Premium HD Channels, thousands of movies & series, and experience lightning-fast instant activation.
Reliable, stable, and built for the ultimate streaming experience - no hassles, just entertainment!
MyBunny.TV – Cheaper Than Cable • Up to
35% Off Yearly Plans • All
NFL, ESPN, PPV Events Included 🐰
Join the fastest growing IPTV community today and discover why everyone is switching to MyBunny.TV!
Start Watching Now
Genius Sinhala Translations (සිංහල පරිවර්තන)
YOASOBI - アイドル (Idol) (සිංහල පරිවර්තන)
[ඉන්ට්‍රෝ]
නිර්භය හිනහවකින් ට්‍රෝලිං මීඩියා
දැනගන්න ඕන රහස මිස්ටීරියස්
ඔයා එයාගේ ඒරියා බැහැරව සිටියත්
හරිම නියම බොරුකාරයෙක් එයා
බුද්ධිමත්ම අයිඩල්-සමා!
(යුවර් මයි සේවියර්, යුවර් මයි සේවින්ග් ග්‍රේස්)
[පදය 1]
කෑවේ මොනවද?
කැමති මොකක්ද?
කොහේද ඔයා ගැවසීමට යන්නේ තැත?
"මුකුත් කාලා නැහැ"
"ඒ තැත රහසක්"
ප්රශ්න ඇහුවත් වැඩක් නෑ
නොකියනු ඇත
[පදය 2]
සන්සුන්වකම්
සන්සුන්ව එතරම්
පෙනෙන බව පෙනෙන රහස මී පැණි
දැන් ඒක, නෑ, නෑ, නෑ
දැන් මේක, නෑ, නෑ, නෑ
ආසම මිනිහෙක්?
කෝ බෝයිෆ්‍රෙන්ඩ් දැන්?
උත්තර දෙන්න!
[ප්‍රී-කෝරස්]
"කෙනෙකුට ආදරය කරන්නේ මම කෙසේදැයි නොදනිමි, සැබවක්"
ඇත්තද බොරුද මම දන්නේ නෑ
වචන වලින් මම ආයෙත් තනිව සිටිමි
ආදරය පුළුවන්ද?
[කෝරස්]
ඔයා හැමෝගෙම ඇස් හොරාගෙන
පරිපූර්ණ සහ අවසාන අයිඩල්!
ඇය අචින්ත්‍ය දැරියකි
සිකුරුගේ පුනරුත්පත්තිය
මං ඔයාගේ හිනහවට ආදරෙයි
හැම කෙනෙකුම ආකර්ෂණය වනු වේ!
ඒ ලස්සන ඇස්, ඒ ලස්සන වචන
බොරුවක් වුනොත්, එය සම්පූර්ණ අයි
[පදය 3]
ඔව්, ඔව්, ඒ ළමයා හරිම දක්ෂයි
හැම විටම අතුරු චරිත අපි
අපි සැබෑ ස්ටාර්ට සේවය කරන බී-ස්ටාර්ස්
මේ කෙල්ල නිසා මේ ෆේම් හා සක්සෙස් ආවේ නැහැ!
කපටි
මේ ජෙලසි නැති වෙන්න විදිහක් නෑ
විහිළුවක් නොවන
නිසා සමාව දෙන්න බෑ
පර්ෆෙක්ට් නොවේ නම් සමාව දෙන්න බෑ
මටම සමාවෙන්නෑ
ඔබ හැර වෙන කිසිවෙකු මම පිළිගන්නෑ
[කෝරස්]
හැමෝම නමස්කාර කරනවා
බලවත්ම හා විශාලතම අයිඩල්
මම දුර්වලකම් දකින්නෑ
සිකුරුගේ මෑණිය ඔබමයි
ඔයාගේ දුර්වලකම පෙන්නන්න එපා
මිනිස්සුන්ට දැනගන්න ඕනැති දේ
"මට 'නම්බර් වන්' කෙනා වෙන්න ඕන නෑ"
ඒක තමයි ඇත්තම අයි
[බ්‍රිජ්]
හොඳ හිනාවකින් අවුස්සන මීඩියා
හැඟවිය හැක්කේ පමණි මේ රහස
"ඔයාට ආදරෙයි!" මගේ බොරු කරියර්
හැබැයි ඒ වචන මගේ ආදරය වෙයි
දෙවිවරු වගේ ලස්සනයි මගේ අක්වා
රූබි හැඟවී මගේ ඇසිපිය තුළ
ගී ගායනා සහ නටනවා, මම මරියා
ඔව්, බොරුවක් හොඳම ආදරය
[ප්‍රී-කෝරස්]
කවුරුත් මට ආදරේ කරලා නෑ
මම කෙනෙකුටත් ආදරේ කරලා නෑ
"මේ බොරුව දවසක ඇත්ත වෙයි" දැන් මගේ හිත මටම කියයි
මට විශ්වාසයි
[කෝරස්]
මම හිතන්නේ මට ලෝකය ලැබෙයි
ඔව්, මම ඒ තරම් ලෝභ ලෝභ අයිඩල්
මම හැම කෙනෙකුටම
ආදරය කරන්න ඕනෙමයි
මම ආයෙත් බොරු කියයි
මේ බොරුව දවසක ඇත්ත වෙයි මං විශ්වාස කරනවා
ඔයාලා දෙන්නට
මම මේ වචන කිව්වේ නැහැ මට බය නිසා, ඒත්
[අවුට්‍රෝ]
අහ්, අන්තිමට මං
කිව්වා, බොරුවක් නෑ: "ඔය දෙන්නට
ආ-ද-රෙ-යි"
(යුවර් මයි සේවියර්, මයි ටෲ සේවියර්, මයි සේවින්ග් ග්‍රේස්)