Welcome to MyBunny.TV - Your Gateway to Unlimited Entertainment!

Enjoy 6,000+ Premium HD Channels, thousands of movies & series, and experience lightning-fast instant activation.
Reliable, stable, and built for the ultimate streaming experience - no hassles, just entertainment!

MyBunny.TV – Cheaper Than Cable • Up to 35% Off Yearly Plans • All NFL, ESPN, PPV Events Included 🐰

Join the fastest growing IPTV community today and discover why everyone is switching to MyBunny.TV!

Start Watching Now
Genius Sinhala Translations (සිංහල පරිවර්තන)
Linked Horizon - 心臓を捧げよ! (Shinzou wo Sasageyo!) (සිංහල පරිවර්තන)
[ඉන්ට්‍රෝ]
Opfert eure Herzen!

[පදය 1]
තවත් අපාය නැහැ මම හිතුවා, විශ්වාස කළා
නමුත් මේ ලොවේ නරකම දවස් පැමිණේ දැන්
දොරට තට්ටු කරන සද්ද නිරන්තරයෙන් බිහිසුණු
නපුරු සිහිනයක් අනාරාධිත එළියකි

[ප්‍රී-කෝරස්]
අතීතයේ ද්‍රෝහීන්, ඔවුන් දැන් අප විසින් විනාශ කළ යුතු හතුරන් ය
අපි දිහා ඒ ඇස් වලින් එදා බැලුවා, ඔබේ මුහුණේ ඉරියව්ව කුමක්ද?
විනාශ කිරීමට අපි විසි කළේ මොකක්ද?
මගේ ජීවිතයත් ආත්මයත් දුන්නා, ඒ ගැන මම කනගාටු වෙන්නෑ

[කෝරස්]
සසගෙයො! සසගෙයො! ෂින්සෝ ඔ සසගෙයො!
සියලුම නරක දවස් දැන් මේ එක මොහොතකට
සසගෙයො! සසගෙයො! ෂින්සෝ ඔ සසගෙයො!
ඉදිරියට යා යුතු අනාගතය හදන්න!

[ප්‍රී-කෝරස්]
මේ අතීතයේ දඩයම්කරුවන්, ඒගොල්ලෝ වෛර කිරීමට හතුරන් ය
ඔයා අපිව රැවැට්ටුවේ එදා, මොන වගේ නපුරු කටහඬකින්ද?
ඉගෙන ගත්තෙ මොනවද මේ යක්කු මැරීමට?
මගේ තාක්ෂණයත් හෝ උපක්‍රමයත් අපතේ නොයනු වේ, ජයවේවා!
[කෝරස්]
සසගෙයො! සසගෙයො! ෂින්සෝ ඔ සසගෙයො!
සියලු දැඩි උත්සාහයන් දැන් මේ එක මොහොතකට
සසගෙයො! සසගෙයො! ෂින්සෝ ඔ සසගෙයො!
ඔබේ දෑතින්ම සැමරිය යුතු ජය දැන් ගන්න!

[පදය 2]
මිනිසුන් වැනි මුහුණු ඇති රකුසන්, අපිව විනාශ කරන්න හදනවා
කැරපොත්තන් පයින් පාගා දමනවාක් මෙන්, ඔවුන්ව ලොවෙන් පන්නා දමන්නෙමු
කවුද මුලින්ම කිව්වේ මට මතක නෑ, මේ යුද්ධය පටන් ගත්තේ කවුද දන්නේ?
අමතක නොවන කේන්තියක් ඇති වේ, ඔවුන් සියල්ලන්ම මරා දමමු!
අහ්, අපි එය තෝරාගත් පසු මගය... අපව රැගෙන කොහේද යන්නේ දැන්?
සමකාලීන ලෝකයේ ජීවිත පරිත්‍යාග කිරීමෙනි ලැබෙන්නේ Sieg
පොරොන්දු වූ ස්වර්ග දේශය අවසානයේ

[ඩ්‍රම් සෝලෝ]

[ගිටාර් සෝලෝ]

[පියානෝ සෝලෝ]

[වයලින් සෝලෝ]

[බ්‍රිජ්]
එදා මනුෂ්‍යත්වය සිහිපත් විය ඔවුන් පාලනය කරයි යන බිය
අතිවිශාල කුරුළු කූඩුවක සිරවී සිටීමේ නින්දාව
දුනු සහ ඊතල පියාපත් රැගෙන පියාසර කරයි
ආශ්චර්යය නිදහසේ මගය බවට පත්වේ
[කෝරස්]
සසගෙයො! සසගෙයො! ෂින්සෝ ඔ සසගෙයො!
සියලු කරදරයක්ම දැන් මේ එක මොහොතකට
සසගෙයො! සසගෙයො! ෂින්සෝ ඔ සසගෙයො!
ජීවිතය දැවෙන ඊතලයක් බවට පත් කරන්න
සසගෙයො! සසගෙයො! ෂින්සෝ ඔ සසගෙයො!
ජය සඳහා සිදුවිය යුතු ශක්තිය හදන්න!